Physics 2015 GCE A Level Past paper Download

 
අ.පො.ස. උසස් පෙළ 2015 භෞතික විද්‍යාව I ප්‍රශ්න පත්‍රය

2015 උසස්පෙළ papers නම් ටිකක් අමාරුයි කියල තමයි ගොඩක් අය කියන්නේ. දැනට MCQ, රචනා ප්‍රශ්න පත්‍ර ටිකක් නම් හොයා ගත්තා ඒත් ව්‍යුහගත ඒව නම් තාම හොයා ගන්න නෑ. ඒවත් ලැබුන හැටියෙම දාන්නම්.

2015 භෞතික විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න.
 
Download 2015 Physics I Sinhala medium paper

2015 සංයුක්ත ගණිතය
2015 රසායන විද්‍යාව



ඔයාගේ අදහස්, යෝජනා වගේම ඔයාට උසස්පෙළ සම්බන්දයෙන් අපගෙන් අවශ්‍ය දේ පිළිබඳව පහතින් comment කරල යන්න. ඔබගේ අදහස් අපට ඉතා වටිනා දිරි ගැන්වීමකි. තවත් කෙනෙකුට මෙය වැදගත් වෙයි කියා ඔබට සිතෙනවානම් මෙය share කිරීමට කාරුණික වන්න. එය ඔබටත්, අපටත්, තවත් කෙනෙකුටත් ඉතා වැදගත් ය. ඔබට ජය!


Previous
Next Post »

1 comments:

Click here for comments
August 7, 2016 at 11:36 AM ×

කෝ 2 ප්‍රශ්න පත්තරේ...?

Congrats bro Kasun Suranjaya you got PERTAMAX...! hehehehe...
Reply
avatar
Thanks for your comment