අද ඔයාට හඳුන්වා දෙන්න යන්නේ ගොඩක් වැදගත් පොතක්. ඔයා කැමති ද විශාල ගුණකිරීමක් calculator එකක් පාවිච්චි කරනවට වඩා වේගෙන් හිතින් හදන්න. අනිත් අය කැල් එකේ ටයිප් කරනකොට ඔයාට කෑගහල උත්තරේ කියන්න පුලුවන්නම්? ඒ වගේම විභාගේදි හම්බෙන කරදරකාරී සුළු කිරීම් මට්ටු කරල දාන්න පුලුවන්නම්? ඊටත් වඩා වේගයෙන් අපි හදපු සුළු කිරීම හරිද කියල චෙක් කරල බලන්න පුලුවන්නම්.
ඇත්තටම ඒක හිතන තරම් අමාරු දෙයක් නෙවේ. මං මේ කියන්න හදන්නේ මැජික් එකක්වත් විජ්ජාවක්වත් නෙවේ. අපිටත් ඒ විදිහට සුළු කරන්න ඉගෙන ගන්න පුලුවන් පොතක් ගැන. මේකේ නම් තමයි "Secrets of Mental Math". නමින්ම තේරෙනවනේ ඔයාලට මේ මොකක් ද කියල. මේක ඉංග්‍රීසියෙන් තිබ්බට වැඩි අවුලක් නෑ සරලව විස්තර කරල තියෙන හින්ද හැමෝටම තේරුම් ගන්න පුලුවන්. ඉතිං ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි. පහතින් තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
ඔයාගේ අදහස්, යෝජනා වගේම ඔයාට උසස්පෙළ සම්බන්දයෙන් අපගෙන් අවශ්‍ය දේ පිළිබඳව පහතින් comment කරල යන්න. ඔබගේ අදහස් අපට ඉතා වටිනා දිරි ගැන්වීමකි.
උසස්පෙළ වෙබ් අඩවිය තාම අලුත් නිසා ගොඩක් අය මේ ගැන දැනුවත් නෑ. ඒ නිසා අපට කරන උදවුවක් ලෙස මේ පිලිබද ඔබගේ මිතුරන් ද දැනුවත් කරන්න. තවත් කෙනෙකුට මෙය වැදගත් වෙයි කියා ඔබට සිතෙනවානම් මෙය share කිරීමට කාරුණික වන්න. එය ඔබටත්, අපටත්, තවත් කෙනෙකුටත් ඉතා වැදගත් ය. ඔබට ජය!
6 comments
Click here for commentsThanks. Its a great book :-d
Replysupiri wedak, supiri matakayak
ReplyKo file eka
ReplyFile ekk neene
Reply👍
ReplyKo file eka
ReplyConversionConversion EmoticonEmoticon